caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 252

මදීනා · revelation order 87 · 2:252

تِلْكَ ءَايَٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ وَإِنَّكَ لَمِنَ ٱلْمُرْسَلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමේවා අල්ලාහ්ගේ වදන් ය. අපි ඒවා සත්‍ය සමඟ නුඹ වෙත පාරායනය කර පෙන්වන්නෙමු. තවද සැබැවින් ම නුඹ ධර්ම දූතයින් අතුරින් කෙනෙකි.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70