ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ نَزَّلَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ وَإِنَّ ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِى ٱلْكِتَٰبِ لَفِى شِقَاقٍۭ بَعِيدٍ
Sinhalese Translation - Rowwad Translation Centerසත්‍ය සමඟ දේව ග්‍රන්ථය සැබවින් ම අල්ලාහ් පහළ කර තිබීම මෙයට හේතුව වේ. එම දේව
ග්‍රන්ථය සම්බන්ධව මතභේද ඇති කර ගත්තවුන් අන්ත බේදයෙහි සිටිති.