caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 166

මදීනා · revelation order 87 · 2:166

إِذْ تَبَرَّأَ ٱلَّذِينَ ٱتُّبِعُوا۟ مِنَ ٱلَّذِينَ ٱتَّبَعُوا۟ وَرَأَوُا۟ ٱلْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ ٱلْأَسْبَابُ

Sinhalese Translation - Rowwad Translation Centerඅනුගමනය කරනු ලැබූවන් අනුගමනය කළවුන්ගෙන් වෙන්වී ඔවුහු වේදනීය දඬුවම දැක තවද ඔවුන් අතර තිබූ සියලු සබඳතා විසන්ධි වී යන මොහොතක (වටහා ගනු ඇත.)
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70