وَلَا تَقُولُوا۟ لِمَن يُقْتَلُ فِى سَبِيلِ ٱللَّهِ أَمْوَٰتٌۢ بَلْ أَحْيَآءٌ وَلَٰكِن لَّا تَشْعُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන්ට මළවුන් යැයි නුඹලා නො පවසනු. ඔවුන් ජීවමාන ය. එනමුත් නුඹලා (ඒ ගැන) වටහා ගන්නේ නැත.