caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 131

මදීනා · revelation order 87 · 2:131

إِذْ قَالَ لَهُۥ رَبُّهُۥٓ أَسْلِمْ قَالَ أَسْلَمْتُ لِرَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ පරමාධිපති “නුඹ අවනත වනු” යැයි ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. “මම ලෝ වැසියන්ගේ පරමාධිපතිට අවනත වූයෙමි” යැයි ඔහු පැවසී ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70