وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَٰهِـۧمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُۥ وَلَقَدِ ٱصْطَفَيْنَٰهُ فِى ٱلدُّنْيَا وَإِنَّهُۥ فِى ٱلْـَٔاخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතමන්ව අඥාන භාවයට පත් කර ගත්තෙකු මිස ඉබ්රාහීම්ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තවද සැබැවින් ම මෙලොවෙහි අපි ඔහුව තෝරා ගත්තෙමු. තවද සැබැවින් ම ඔහු පරලොවෙහි දැහැමියන් අතර සිටින්නේ ය.