caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 123

මදීනා · revelation order 87 · 2:123

وَٱتَّقُوا۟ يَوْمًا لَّا تَجْزِى نَفْسٌ عَن نَّفْسٍ شَيْـًٔا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلَا تَنفَعُهَا شَفَٰعَةٌ وَلَا هُمْ يُنصَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයකට කිසිවක් කිරීමට හැකියාවක් නොමැති, එයින් කිසිදු වන්දියක් පිළිගනු නො ලබන, එයින් කිසිදු මැදිහත් වීමක් ප්‍රයෝජනවත් නො වන ඔවුන් (එදින) උදව් කරනු නො ලබන දිනයකට නුඹලා බිය වනු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70