وَقَالُوا۟ لَن يَدْخُلَ ٱلْجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوْ نَصَٰرَىٰ تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُوا۟ بُرْهَٰنَكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ
Sinhalese Translation - Rowwad Translation Center"යුදෙව්වෙකුව හෝ කිතුනුවෙකුව හෝ සිටි අය මිස වෙන කිසිවෙකු ස්වර්ග උයනට පිවිසෙන්නේ නැතැ" යි ඔවුහු පැවසූහ. එය ඔවුන්ගේ මනඃකල්පිතය යි. "(නබිවරය) නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් නුඹලාගේ සාධක ගෙන එන්නැ" යි පවසනු.