إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ وَهُمْ أَغْنِيَآءُ رَضُوا۟ بِأَن يَكُونُوا۟ مَعَ ٱلْخَوَالِفِ وَطَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerක්‍රියා මාර්ගය ගනු ලබනුයේ, ඔවුන් පොහොසතුන්ව සිටිය දී (සටනට සහභාගී නො වන්නට) නුඹගෙන් අවසර පතන්නන්හට ය. පසුපසින් රැඳී සිටියවුන් සමඟ ඔවුන් ද රැඳී සිටීමට ප්‍රිය කළෝ ය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තැබුවේ ය. එබැවින් ඔවුහු (ඒ බව) නො දනිති.