caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා At-Tawba, වාක්‍ය 84

මදීනා · revelation order 113 · 9:84

وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٍ مِّنْهُم مَّاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِۦٓ إِنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُوا۟ وَهُمْ فَٰسِقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් අතරින් මිය ගිය කිසිවකු කෙරෙහි කිසි කලෙක නුඹ සලාතය මෙහෙය නො වනු. තවද ඔහුගේ මිනී වළ අසල නුඹ නැගිට නො සිටිනු. නියත වශයෙන් ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රතික්ෂේප කළෝ ය. ඔවුහු පාපිෂ්ඨයින් ලෙස සිටිය දීම මිය ගියෝ ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70