أَلَمْ يَأْتِهِمْ نَبَأُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَٰهِيمَ وَأَصْحَٰبِ مَدْيَنَ وَٱلْمُؤْتَفِكَٰتِ أَتَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට පෙර සිටි නූහ්, ආද් හා සමූද්ගේ ජනයාගේ ද ඉබ්රාහීම්ගේ ජනයාගේ ද මද්යන් වාසීහු හා උඩු යටිකුරුව පෙරළා දමනු ලැබූවන්ගේ ද පුවත ඔවුන් වෙත නො පැමිණියේ ද? ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝ ය. එබැවින් ඔවුනට අපරාධයක් කිරීම අල්ලාහ්ට නො වීය. එහෙත් ඔවුහු තමන්ට ම අපාරධ කර ගන්නවුන් වූහ.