أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ Sinhalese Translation - Rowwad Translation Centerආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?