caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-A'raaf, වාක්‍ය 42

මක්කා · revelation order 39 · 7:42

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ هُمْ فِيهَا خَٰلِدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ හැකියාව අනුව මිස වගකීම් නො පැවැරුවෙමු. ඔවුහු මය ස්වර්ග වැසියෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70