فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ ٱلضَّلَٰلَةُ إِنَّهُمُ ٱتَّخَذُوا۟ ٱلشَّيَٰطِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱللَّهِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerපිරිසකට ඔහු මඟ පෙන්වී ය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි මුළාව නියම විය. නියත වශයෙන් ම ඔවුහු අල්ලාහ්ගෙන් තොරව ෂෙයිතානුන්ව හිත මිතුරන් ලෙස ගත්තෝ ය. තවද සැබැවින් ම තමන් යහමඟ ලැබූවන් යැයි ඔවුහු සිතති.