caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-A'raaf, වාක්‍ය 175

මක්කා · revelation order 39 · 7:175

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱلَّذِىٓ ءَاتَيْنَٰهُ ءَايَٰتِنَا فَٱنسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ ٱلشَّيْطَٰنُ فَكَانَ مِنَ ٱلْغَاوِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅප අපගේ සාධක පිරිනැමූ අයකුගේ පුවත නුඹ ඔවුන් වෙත කියවා පෙන්වනු. එහෙත් ඔහු එයින් ගැල වී ගියේ ය. එවිට ෂෙයිතාන් ඔහු පසු පස හඹා ගියේ ය. එහෙයින් ඔහු නොමඟ ගියවුන් අතරින් විය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70