قَالَ فَبِمَآ أَغْوَيْتَنِى لَأَقْعُدَنَّ لَهُمْ صِرَٰطَكَ ٱلْمُسْتَقِيمَ
Sinhalese Translation - Rowwad Translation Center‘නුඹ මා නොමඟ යන්නට ඉඩ හැරිය බැවින් නිසැකව ම මම ද නුඹගේ ඍජු මාර්ගය ඔවුනට හරස් කර වාඩි වෙමි’ යැයි ඔහු පැවසී ය.
قَالَ فَبِمَآ أَغْوَيْتَنِى لَأَقْعُدَنَّ لَهُمْ صِرَٰطَكَ ٱلْمُسْتَقِيمَ