قَالَ أَغَيْرَ ٱللَّهِ أَبْغِيكُمْ إِلَٰهًا وَهُوَ فَضَّلَكُمْ عَلَى ٱلْعَٰلَمِينَ
Sinhalese Translation - Rowwad Translation Center‘ලෝවැසියනට වඩා නුඹලාව ඔහු උසස් කර තිබිය දී අල්ලාහ් නො වන දෑ ද මා නුඹලා වෙනුවෙන් සෙවිය යුත්තේ’ යැයි ඔහු (මූසා) විමසුවේ ය.