caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Fath, වාක්‍ය 8

මදීනා · revelation order 111 · 48:8

إِنَّآ أَرْسَلْنَٰكَ شَٰهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි නුඹ සාක්ෂිකරුවෙකු, ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් එව්වෙමු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70