caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Az-Zumar, වාක්‍ය 37

මක්කා · revelation order 59 · 39:37

وَمَن يَهْدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّ أَلَيْسَ ٱللَّهُ بِعَزِيزٍ ذِى ٱنتِقَامٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් කවරෙකුට මග පෙන්වන්නේ ද එවිට කිසිදු මුළාකරුවෙකු ඔහුට නො වනු ඇත. අල්ලාහ් සර්ව බලධාරී සමප්‍රතිචාර දක්වන්නා නො වේ ද?
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70