قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ Sinhalese Translation - Rowwad Translation Centerඔහු මෙසේ පැවසී ය. “එසේ නම් නුඹ මෙයින් බැහැර වනු. නියත වශයෙන් ම නුඹ පලවා හරිනු ලැබූවෙකි.