caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Saad, වාක්‍ය 29

මක්කා · revelation order 38 · 38:29

كِتَٰبٌ أَنزَلْنَٰهُ إِلَيْكَ مُبَٰرَكٌ لِّيَدَّبَّرُوٓا۟ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ

Sinhalese Translation - Rowwad Translation Center(මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිමතුන් (හොඳ) උපදෙස් ලැබීම පිණිසත් (අපි එය පහළ කළෙමු.)
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70