إِنِّىٓ ءَامَنتُ بِرَبِّكُمْ فَٱسْمَعُونِ Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම මම නුඹලාගේ පරමාධිපති විශ්වාස කළෙමි. එහෙයින් නුඹලා මට සවන් දෙනු.”