caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qasas, වාක්‍ය 9

මක්කා · revelation order 49 · 28:9

وَقَالَتِ ٱمْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍ لِّى وَلَكَ لَا تَقْتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًا وَهُمْ لَا يَشْعُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මට හා ඔබට නෙතට සිසිලකි. නුඹලා ඔහු මරා නො දමනු. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැකි ය. එසේ නැතහොත් ඔහු දරුවකු සේ (හදාවඩා) ගත හැකැයි ෆිර්අවුන්ගේ බිරිය පැවසුවා ය. තවද (සිදු වන්නට යන දෑ) ඔවුන් වටහා ගත්තේ නැත.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70