caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qasas, වාක්‍ය 60

මක්කා · revelation order 49 · 28:60

وَمَآ أُوتِيتُم مِّن شَىْءٍ فَمَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَزِينَتُهَا وَمَا عِندَ ٱللَّهِ خَيْرٌ وَأَبْقَىٰٓ أَفَلَا تَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද යමකින් නුඹලාට දෙනු ලැබූ දෑ එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි වූ අලංකාරයකි. අල්ලාහ් වෙත ඇති දෑ ශ්‍රේෂ්ඨ ය. සදා පවතින්නක් ය. නුඹලා වටහා නො ගන්නෙහු ද?
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70