وَأَخِى هَٰرُونُ هُوَ أَفْصَحُ مِنِّى لِسَانًا فَأَرْسِلْهُ مَعِىَ رِدْءًا يُصَدِّقُنِىٓ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ සහෝදර හාරූන් වන ඔහු මට වඩා කතාවෙන් චතුර ය. එහෙයින් මා තහවුරු කරන උදව්කරුවකු වශයෙන් ඔබ ඔහු මා සමඟ එවනු. ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන් ම මම බිය වෙමි (යැයි මූසා පැවසී ය.)