caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qasas, වාක්‍ය 21

මක්කා · revelation order 49 · 28:21

فَخَرَجَ مِنْهَا خَآئِفًا يَتَرَقَّبُ قَالَ رَبِّ نَجِّنِى مِنَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු බියට පත්ව සුපරීක්ෂාකාරීව ඉන් පිට වී ‘මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව’ යැයි ඔහු පැවසී ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70