caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා An-Naml, වාක්‍ය 59

මක්කා · revelation order 48 · 27:59

قُلِ ٱلْحَمْدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصْطَفَىٰٓ ءَآللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නුඹ පවසනු. සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය. තවද ඔහු තෝරා ගත් ඔහුගේ ගැත්තන් කෙරෙහි ශාන්තිය අත් වේවා. ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් ද එසේ නැතහොත් ඔවුන් ආදේශ කරන දෑ ද?
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70