وَلَا تُخْزِنِى يَوْمَ يُبْعَثُونَ Sinhalese Translation - Rowwad Translation Centerතවද මළවුන් කෙරෙන් (ජනයා) නැගිටුවනු ලබන දින නුඹ මා අවමානයට පත් නො කරනු මැනව!