فَجَعَلْنَٰهَا نَكَٰلًا لِّمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerමෙය (එවකට) ඔවුන් අවට සිටියවුන්ට හා පසුව පැවත එන්නන්ට පාඩමක් වශයෙන් ද, බිය බැතිමතුන්ට උපදෙසක් වශයෙන් ද අපි පත් කළෙමු.