caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 51

මදීනා · revelation order 87 · 2:51

وَإِذْ وَٰعَدْنَا مُوسَىٰٓ أَرْبَعِينَ لَيْلَةً ثُمَّ ٱتَّخَذْتُمُ ٱلْعِجْلَ مِنۢ بَعْدِهِۦ وَأَنتُمْ ظَٰلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අප මූසාට හතළිස් රැයක් ප්‍රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. අනතුරුව නුඹලා ඔහුගෙන් පසුව (ඔහු ගිය පසු ව) වසු පැටවාව (නැමදුම ට) ගත්තෙහු ය. නුඹලා අපරාධකරුවෝ ම ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70