يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱذْكُرُوا۟ نِعْمَتِىَ ٱلَّتِىٓ أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا۟ بِعَهْدِىٓ أُوفِ بِعَهْدِكُمْ وَإِيَّٰىَ فَٱرْهَبُونِ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට දායාද කළ මාගේ දායාදය නුඹලා සිහිපත් කර බලනු. තවද නුඹලා මාගේ ගිවිසුම ඉටු කරනු. මම නුඹලාගේ ගිවිසුම ඉටු කරමි. තවද නුඹලා මට ම බිය වනු.