caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 37

මදීනා · revelation order 87 · 2:37

فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ආදම් තම පරමාධිපතිගෙන් වදන් (කිහිපයක්) ලබා ගත්තේ ය. පසුව ඔහු ඔහුට පාප ක්ෂමාව දුන්නේ ය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තයා ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70