فَإِن لَّمْ تَفْعَلُوا۟ فَأْذَنُوا۟ بِحَرْبٍ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ وَإِن تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَٰلِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑලෙස නුඹලා කටයුතු නො කළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලා සතු ය. නුඹලා අපරාධ නො කළ යුතු ය. තවද නුඹලා ද අපරාධයට ලක් නො විය යුතුයි.