وَلَا تَجْعَلُوا۟ ٱللَّهَ عُرْضَةً لِّأَيْمَٰنِكُمْ أَن تَبَرُّوا۟ وَتَتَّقُوا۟ وَتُصْلِحُوا۟ بَيْنَ ٱلنَّاسِ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා දැහැමි දෑ කිරීම, (අල්ලාහ්ට) බැතිමත් වීම, ජනයා අතර සාමය ඇති කිරීම (වැනි යහකම් නො කිරීමට) නුඹලාගේ දිවුරුම් තුළින් අල්ලාහ්ව හේතුවක් බවට පත් නො කරනු. තවද අල්ලාහ් සර්ව
ශ්‍රාවක ය; සර්ව ඥානී ය.