وَأَنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَلَا تُلْقُوا۟ بِأَيْدِيكُمْ إِلَى ٱلتَّهْلُكَةِ وَأَحْسِنُوٓا۟ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ්ගේ මාර්ගයේ විය පැහැදම් කරනු. (නුඹලා එසේ වියදම් නො කර) නුඹලාගේ දෑත් නුඹලා විනාශය කරා නො හෙළනු. තවද නුඹලා උපකාරශීලීව කටයුතු කරනු. සැබැවින් ම අල්ලාහ් උපකාරශීලීව කටයුතු කරන දැහැමියන්ව ප්‍රිය කරන්නේ ය.