وَقَٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يُقَٰتِلُونَكُمْ وَلَا تَعْتَدُوٓا۟ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා සමඟ සටන් කරන්නන් සමඟ නුඹලා ද සටන් කරනු. නුඹලා සීමාව ඉක්මවා නො යනු. සැබැවින් අල්ලාහ් සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ව ප්‍රිය නො කරන්නේ ය.