قُلْ أَتُحَآجُّونَنَا فِى ٱللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَآ أَعْمَٰلُنَا وَلَكُمْ أَعْمَٰلُكُمْ وَنَحْنُ لَهُۥ مُخْلِصُونَ
Sinhalese Translation - Rowwad Translation Center“අපගේ ද නුඹලාගේ ද පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී නුඹලා ඔහු සම්බන්ධයෙන් අප සමඟ වාද කරන්නෙහු ද? අපගේ ක්‍රියාවන් අපටය නුඹලාගේ ක්‍රියාවන් නුඹලාට ය. තවද අපි ඔහුට අවංකයෝ වෙමු.” යැයි නුඹ පවසනු.