رَبَّنَا وَٱجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِن ذُرِّيَّتِنَآ أُمَّةً مُّسْلِمَةً لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَآ إِنَّكَ أَنتَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
Sinhalese Translation - Rowwad Translation Center“අපගේ පරමාධිපතියාණනි! අපව ඔබට අවනත වන (මුස්ලිම්වරුන්) දෙදෙනෙකු බවට පත් කරනු මැනව! තවද අපගේ පරපුරින් ද ඔබට අවනත වන සමූහයක් ඇති කරනු මැනව! අපගේ (හජ්) වත්පිළිවෙත් අපට පෙන්වා දෙනු මැනව! තවද අප වෙත පාප ක්‍ෂමාව පිරි නමනු මැනව! සැබැවින් ම අතික්ෂමාශීලී අසමසම කරුණාන්විත වන්නේ ඔබ ම ය.”