caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Yusuf, වාක්‍ය 98

මක්කා · revelation order 53 · 12:98

قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّىٓ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Center‘මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාවන්ත ය.’
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70