caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Anfaal, වාක්‍ය 27

මදීනා · revelation order 88 · 8:27

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَخُونُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓا۟ أَمَٰنَٰتِكُمْ وَأَنتُمْ تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දැනුවත්ව ම අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නො කරනු. තවද නුඹලාට පවරන ලද දෑට ද වංචා නො කරනු.’
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70