caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-A'raaf, වාක්‍ය 92

මක්කා · revelation order 39 · 7:92

ٱلَّذِينَ كَذَّبُوا۟ شُعَيْبًا كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَا ٱلَّذِينَ كَذَّبُوا۟ شُعَيْبًا كَانُوا۟ هُمُ ٱلْخَٰسِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerෂුඅයිබ්ව බොරු කළවුන් කිසිදාක එහි වාසය නො කළාක් මෙන් වූහ. ෂුඅයිබ්ව බොරු කළවුන් වන ඔවුහු අලාභවන්තයින් ම වූහ.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70