فَكَذَّبُوهُ فَأَنجَيْنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ فِى ٱلْفُلْكِ وَأَغْرَقْنَا ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا عَمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුහු ඔහුව බොරු කළෝ ය. පසුව අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවා ගත්තෙමු. තවද අපගේ වදන් බොරු කළවුන්ව ගිල්වූයෙමු. නියත වශයෙන් ම ඔවුහු අන්ධ පිරිසක් වූහ.