caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-A'raaf, වාක්‍ය 23

මක්කා · revelation order 39 · 7:23

قَالَا رَبَّنَا ظَلَمْنَآ أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ ٱلْخَٰسِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ පරමාධිපතියාණනි! අපි අපට ම අපරාධ කර ගත්තෙමු. තවද නුඹ අපට සමාව නො දුන්නේ නම් එමෙන් ම නුඹ අපට කරුණා නො කළේ නම් සැබැවින් ම අපි අලාභවන්තයින් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70