لِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا فِيهِنَّ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌۢ
Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි ද මිහිතලයෙහි ද ඒවායෙහි ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතු ය. ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
لِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا فِيهِنَّ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌۢ