caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Ankaboot, වාක්‍ය 3

මක්කා · revelation order 85 · 29:3

وَلَقَدْ فَتَنَّا ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْكَٰذِبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුනට පෙර සිටියවුන් ද අපි පරීක්ෂාවට ලක් කළෙමු. එහෙයින් සත්‍යය පැවසූවන් පිළිබඳව අල්ලාහ් සැබැවින් ම දනී. තවද මුසාවාදීන් පිළිබඳව ද ඔහු සැබැවින් ම දනී.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70