caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qasas, වාක්‍ය 39

මක්කා · revelation order 49 · 28:39

وَٱسْتَكْبَرَ هُوَ وَجُنُودُهُۥ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَظَنُّوٓا۟ أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු හා ඔහුගේ සේනාවන් යුක්තියෙන් තොරව මහපොළොවෙහි අහංකාරකම් පෑවෝ ය. නියත වශයෙන් ම ඔවුන් අප වෙත නැවත හැරී එනු නො ලබන බව ඔවුහු සිතුවෝ ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70