caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qasas, වාක්‍ය 37

මක්කා · revelation order 49 · 28:37

وَقَالَ مُوسَىٰ رَبِّىٓ أَعْلَمُ بِمَن جَآءَ بِٱلْهُدَىٰ مِنْ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතමන් වෙතින් යහමග රැගෙන ආවේ කවුරුන් දැ? යි ද අවසන් නිවහන කවුරුන් සතු වන්නේ දැ? යි ද මාගේ පරමාධිපති මැනවින් දන්නා ය. නියත වශයෙන් ම අපරාධකරුවන් ජය නො ලබනු ඇතැයි මූසා පැවසී ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70