caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා An-Naml, වාක්‍ය 90

මක්කා · revelation order 48 · 27:90

وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِى ٱلنَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද ඔවුන්ගේ මුහුණු නිරා ගින්නෙහි මුණිනතට හෙළනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටි දෑට හැර වෙනෙකක් නුඹලාට පිරිනමනු ලබන්නෙහු ද? (යැයි පවසනු ලැබේ.)
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70