يَمْحَقُ ٱللَّهُ ٱلرِّبَوٰا۟ وَيُرْبِى ٱلصَّدَقَٰتِ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් පොලිය විනාශ කරන්නේ ය. සදකා (පුණ්‍ය ක්‍රියා)වන් වර්ධනය කරන්නේ ය. පාපිෂ්ඨ දේව ප්‍රතික්පේපිත සෑම කෙනෙකු වම අල්ලාහ් ප්‍රිය නො කරන්නේ ය.