وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ قَالُوٓا۟ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා භූමියෙහි දූෂිතකම් නො කරනු යැයි ඔවුනට පවසනු ලැබූ විට "සැබැවින් ම අපි මය සංශෝධකයෝ" යැයි ඔවුහු පැවසුවෝ ය.